2021 මාර්තු මස 15 වන දින පළාත් සභා හා පළාත් පාලන කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා අමාත්‍යංශයේ ලේකම්තුමන් සහ එහි නිලධාරීන් හමුවී එක් එක් අංශවල පවතින ගැටළු හා ඉදිරි සංවර්ධන වැඩපිළිවල ගැන සාකච්චාවක් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.