පළාත් සභා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පූර්ණ මෙහෙයවීම යටතේ රුපියල් මිලියන 2979 ක් වැයකර මිලදී ගත් ගිනි නිවී‍මේ හා ආපදා රථ 15 ක් හා නවීන ලෙස අළුත් වැඩියා කරන ලද ගිනි නිවන රථ 15ක්ද පළාත් පාලන ආයතන අතර බෙදා දීමේ නිල උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු මස 18 දින පෙ.ව 8.45 ට කොළඹ ගාලුමුවදොර පිටියේ බණ්ඩාරණයක පිළිරුව අභියස දී පවත්වන ලදී.

 

new sec

 

new sec 11  
         
new sec 10   new sec 12   new sec 12