අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් ගාමිණී සෙනෙවිරත්න මහතා 2019.05.10 දින ස්වදේශ කටයුතු අංශයේ දී සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.
මෙම අවස්ථාව සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම් කමල් පද්මසිරි මහතා, රාජ්‍ය ලේකම් එන් ගොඩකන්ද මහත්මිය, කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා ඇතුළු ස්වදේශ කටයුතු අංශයේ, අභ්‍යන්තර කටයුතු අංශයේ හා පළාත් සභා හා පළාත් පාලන අංශයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු නිලධාරීන් බොහෝ පිරිසක් සම්බන්ධ වී සිටියහ.
|
||||