පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුබුර මහතා අමාත්‍යධුරයේ වැඩ භාර ගැනීම 2022.09.09 දින අමාත්‍යංශයේදී සිදුකෙරුණි..මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ , රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත යන මහත්වරුන් සහ අමාත්‍යංශ ලේකම් එම් .එම් .පී .කේ .මායාදුන්නේ මහතා ඇතුළු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

DSC 0324JPG   DSC 0330JPG