පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශ මගින් පළාත් සංවර්ධන ව්‍යාපෘතිය TCAMP යටතේ ප්‍රතිසංස්කරණ කරන ලද වරතල්ගොඩ කොඩිප්පිලිකන්ද කෙලින්කන්ද මාර්ගය 2023.08.21 දින ජනතා අයිතියට පත් කිරීම පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මේ අවස්ථාවට කලවාන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිතුමන් උපසභාපතිතුමන් ඇතුළු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද ,පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂතුමන්, ප්‍රධාන නේවාසික ඉංජිනේරුතුමන්ලා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

DSC 0324JPG     DSC 0318JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG
         
DSC 0401JPG