අරමුණ

අමාත්‍යාංශයේ මානව සම්පත කාර්යක්ෂමව හා ඵලදායීව යොදා ගනිමින් අමාත්‍යාංශයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා මානව සම්පත් කළමනාකරණය හා කාර්යාල පහසුකම් සැපයීම.

ප්‍රධාන කාර්යයන්

පරිපාලන අංශය
  • මානව සම්පත සැපයීම හා පවත්වාගෙන යාම
  • කාර්යාල ඉඩ පහසුකම් සැලසීම
  • ප්‍රවාහන පහසුකම් සැපයීම
  • ජල, විදුලි, දුරකථන, අන්තර්ජාල පහසුකම් සැපයීම
  • ලිපි බෙදා හැරීමේ කටයුතු
  • නඩත්තු කටයුතු
  • විශේෂ සැමරුම් හා උත්සව කටයුතු සංවිධානය කිරීම
තොරතුරු තාක්ෂණ ඒකකය
  • භාවිතා කරන්නන්ට අදාළ තොරතුරු නිකුත් කිරීම සඳහා සතිපතා අමාත්‍යාංශය වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම.
  • තොරතුරු රැස් කිරීම සඳහා දත්ත පදනමක් සකස් කිරීම.
  • ව්‍යාපෘති ප්‍රකාශිත මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සහ පවත්වා ගෙන යාම.
  • අමාත්‍යාංශයේ දැනය පවතින සම්බන්ධතා ජාල පද්ධතිය (සන්නිවේදන) ප්‍රතිස්ථාපනය කිරීම සහ අධීක්ෂණය කිරීම.
  • අනෙක් අංශ සඳහා තොරතුරු තාක්ෂණ සහය ලබා දීම.
  • LGN 2.0 ව්‍යාපෘතිය සුපරීක්ෂාව හා සම්බන්ධීකරණය කිරීම.
  • අමාත්‍යාංශය තුළ කඩදාසි භාවිතයෙන් තොර පරිසරයක් පවත්වා ගැනීම.

අමාත්‍යාංශයේ ඉහළම ස්ථරයේ සිට පහළම ස්ථරය දක්වා වූ සියලූ‍ම කාර්ය මණ්ඩලයේ මානව සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය සඳහා අවශ්‍ය පුහුණු වැඩටහන් සැලසුම් කිරීම හා පැවැත්වීම

Achievements

Perform establishment matters and disciplinary functions of the staff of the Ministry. Maintaining approved cadre of the Ministry, recruiting required cadre and filling up of vacancies in the Ministry. Approving posts under FR 71 and formulation of recruitment procedures in terms of PA Circular o6/2006. Perform matters relating to Hon. Minister’s and Deputy Minister’s Office. Redirecting daily mail  to the relevant sections and dispatching outward letters. Carrying out administrative functions of the Ministry (Attendance, Leave, Railway Season Tickets and Warrants, Water, Electricity, Security, Services and Cleaning Services, Supply of Newspapers, Issuing of Official Identity Cards). Fulfilling transport requirements of the Ministry, disposal of condemned vehicles and purchase of new vehicles. Buildings and equipment maintenance. Granting of advances and all types of loans and manage Agrahara Insurance Scheme.Preparing answers to Parliamentary Questions, submitting Cabinet Memorandums and perform matters pertaining to the Parliamentary Advisory Committee and the Public Petitions Committee. Implementation of Productivity programmes and organizing special Functions. Maintaining Kandalma (Dambulla) Circuit Bungalow. And also maintaining C-51 Official Residence of Hon. Minister of Provincial Councils and Local Government.

Kandalama Circuit Bungalow

* Accommodation in Kandalama Circuit Bungalow can be obtained by submitting a prior application.