පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය 2021 නව වසර සඳහා රාජකාරී ආරම්භය පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.01.01 දින යුනියන් පෙදෙස කොළඹ 02 හි පිහිටි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.