අන්තර් පළාත් විෂය සම්බන්ධීකරණ සමුළුව 2024.02.06 වන දින පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

මේ අවස්ථාවට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, පළාත් පාලන ආයතනවල ප්‍රධාන ලේකම්වරුන් හා කොමසාරිස්වරුන්, පළාත් සභා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.

 

DSC 0401JPG    DSC 0401JPG   DSC 0401JPG 
         
DSC 0401JPG    DSC 0401JPG